"ග්රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින්
ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු"
තලාවේ ආදරණීය ඔබගේ හිතසුව පිණිස ඔබ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරියේ සහ සියළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද දින (2021.12.21) ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විය.

මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක්...........!
තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මෙහෙයවීමෙන්, "මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක්" යන තේමාව පෙරදැරි කර ගනිමින් තලාව නගරයේ දී 2021.02.24 දින අපේ පළමු පියවර තැබූ වගයි.



වැව් බැදි රට ණැන පැහැසර - ගුවන් විදුලි අධ්‍යාපනික වැඩසටහන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ගුවන් විදුලි අධ්‍යාපනික වැඩසටහන් ගුවනේ දිග හැරෙන කාලහෝරාව.




අභිමානවත් 73 වන නිදහස් සැමරුම අදයි.....................!
ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා වසර 73 සපිරෙන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවය තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙදිනට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක් ද කාර්යාලීය ගෙවත්තේ සිදුකරන ලදි.........


















