මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!

 

සිරිමහ බෝහිමි පිස එන මදනල සෙවනේ තලාවේ මහ ගෙදර තෙවසරක මිතුරු සිත්තමින් මතක පොත හැඩ කළ සොඳුරු නියමුවාණන් 2024.02.06 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමුගන්නා ලදි. 

 

IMG 20240206 WA0004        IMG 20240206 WA0005

 

IMG 20240206 150302  

 

 

ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව

 

ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන් තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ප්‍රාදේශිය විගණන හා කළමණාකරණ පළමු කාර්තු රැස්වීම 2024.02.01 දින පවත්වන ලදි. 

IMG 20240201 104324

 

 

IMG 20240201 094327

 

ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව

 

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2024.01.19 වන දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. 

 

 

IMG 20240119 100044

 

 

සුභ නව වසරක් වේවා...!!!

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය 2024 නව වසර සදහා මෙසේ රාජකාරී ඇරඹූ වගයි.........

 

IMG 20240102 WA0026

 

IMG 20240102 WA0022

IMG 20240102 WA0021

 

IMG 20240102 WA0024

 

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

13
ඔක්2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
සැප්2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

Scroll To Top