සංවර්ධන ව්‍යාපෘති 373 - එප්පාවල
සංවර්ධන ව්‍යාපෘති - 390 ඉහල සියඹලෑව
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
390- ඉහල සියඹලෑව |
යෝධඇලගම ස්වශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම |
1,500,000.00 |
1,455,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 392 මැඩියාව
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
392-මැඩියාව |
මැඩියාව ගම්මානයට පිිවිසෙන මාර්ගය අසල වැවේ පාසි රොන්මඩ ඉවත්කර ප්‍රතිසංස්කරණය කිරීම හා මත්ස්‍ය වඟාවට අවශ්‍ය පහසුකම් සැපයීම. | 1,500,000.00 | 1,455,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 393 ඇදගල
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
393 - ඇඳගල |
සමිතියක් ස්තාපිතකර ඇඳගල, කටියාව යාය 01 ,කැලේසියඹලෑව වසම් සඳහා 393 ඇඳගල වසමෙහි ක්‍රීඩාපිටිය අසල වසා දමා ඇති පෙරපාසල් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර මැහුම් කර්මාන්තයක් ස්ථාපිත කිරීම |
4,500,000.00 |
4,365,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 394 ගල්වඩුවාගම
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
394- ගල්වඩුවාගම |
402/D5 පහල ගජබා ගොවි සංවිධානය සදහා ගල්වඩුවාගම මහවැලි නිල නිවාස ගොඩනැඟිල්ල පිහිටි භූමියේ කමතක් ඉදිකිරීම |
1,900,000.00 |
1,843,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 396 රජ්ජල්ලේගම
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
396-රජ්ජල්ලේගම |
396 රජ්ජලලේගම වසමේ හුරිගස්වැව ගම්මානයේ 402/D11 බෙදුම් ඇල මාර්ගයේ රංබණ්ඩා මහතාගේ නිවස අසල ඇලේ පැති බැම්ම ඉදිකිරීම |
1,500,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 398 කිරලෝගම
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
398-කිරලෝගම |
එළවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් කරඹ ගොවිබිම සිට කිරලෝගම සොහොන්පිටිය දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. |
1,900,000.00 |
1,843,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 403 කුරුදුවැව
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
403 - කුරුදුවැව |
එකමුතු යෞවන සමාජය සඳහා කුරුදුවැවේ ජලජ ශාක ඉවත් කර මානෙල් මල් වගා හා මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ඇරඹීම |
1,900,000.00 |
1,843,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 404 ඉහල තලාව
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
| 1 | 404 - ඉහල තලාව | FC33 කෙත් ඇල කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම( Concrete canaling) | 1,100,000.00 | 1,067,000.00 |
|
2 |
404 - ඉහල තලාව |
421ඉහලතලාවැවගොවි සංවිධානයට අයත් කුඹුරු යාය මැදින් දිවෙන කෘෂි මාර්ගයේ අතුරු මාර්ග බොරළු දමා ප්රතිසංසකරණය කිරීම |
1,900,000.00 |
1,843,000.00 |
සංවර්ධන ව්‍යාපෘති - 411 හිරිගොල්ලේගම
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතිය |
වෙන් කල ප්‍රතිපාදන මුදල (රු.) |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු. ( 3% පරිපාලන වියදම හැර ) |
|
1 |
411 - හිරිගොල්ලේගම |
411-හිරිගොල්ලේගම වසමේ සමිතියක් පිහිටුවා කුමාරඑළිය පොකුණ සංවර්ධනය කර මානෙල් මල් වඟා ව්‍යාපෘතිය ආරම්භ කිරීම |
1,500,000.00 |
1,455,000.00 |














