ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව..................
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.14 දින කාර්යාලයේ දී පවත්වන ලදි..................


තල් කොළ වලින් නිම වූ අත්කම් ප්‍රදර්ශණය ............................!!!!
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ තල්කොළ වලින් නිම කරන ලද අත්කම් ප්‍රදර්ශණය සහ අලෙවිසැලක් 2023.08.28 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්විණ.

ගෙවතු වගාව සදහා කෘෂි උපකරණ ලබා දීම.................
Caritas ආයතනය රාජ්‍ය නිලධාරින් සමග සිතමු කාන්තා සංවිධාන වල සාමාජිකාවන් හට ගෙවතු වගාව සදහා උපකරණ බෙදා දීම කරගහවැව තලාව සුමුදුගම කුඹුක්ගහවැව කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ අතර, පවුල් හාරසිය ගණනක් සදහා මෙම උපකරණ ලබා දිමේ වැඩසටහන සදහා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළුව පළාත්භාර පූජක තුමන්ලා සහ රාජ්‍ය නිලධාරින්ගේ සමභාගිත්වයෙන් පැවැත්විණ.



ඉඩම් කච්චේරි පැවැත්වීම - 405 මොරගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
405 මොරගොඩ ග්‍රාම නිලධාරී වසමෙහි ඉඩම් කච්චේරිය තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2023.08.22 දින පවත්වන ලදි.
.














