පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය වැඩි දියුණු කිරීම සහ හරිත ඵලදායිතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.10.04 දින, පරිසර නිලධාරී,ඵලදායිතා නිලධාරී සහ තරුණ සේවා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහවැලි ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විය.

 

                                  IMG 20261006 WA0006

        

 

IMG 20261006 WA0014     IMG 20261006 WA0013

 

තලකොළ පහුණු වැඩසටහන

 

කුඩාව්‍යාපාර සංවර්ධන නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ තලකොළ පුහුණු වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2026.09.17 දින පැවැත්විය. 

 

 

IMG 20260917 WA0026

 

IMG 20260917 WA0027

 

IMG 20260917 WA0028

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

 

 

IMG 20260818 WA0002

 

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

 

දිට්වා හදිසි ආපදා තත්වය හේතුවෙන් ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට සිදු වූ හානිය පිළිබඳ අපට දැනුම් දෙන්න.

 

IMG 20260818 WA0001 1

"සෙනෙහෙ තටාක"

 

නිවස පදනම් කරගත් මුල් ළමා විය සංවර්ධන වැඩසටහනක්   2026.08.14 දින "සෙනෙහෙ තටාක" නමින් ඉහල හල්මිල්ලෑව පුබුදු පෙර පාසලේ පවත්වන ලදි. 

 

IMG 20260817 WA0002   IMG 20260817 WA0003

 

News & Events

13
Oct2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
Sep2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

Scroll To Top