රාජ්‍ය නොවන සංවිධාන
| අනු අංකය | ග්‍රාම නිලධාරි කොට්ඨාසය | සංවිධානයේ නම | ලිපිනය | ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහන |
| 1 | 376-නල්ලමුදාව | බෙරෙන්ඩිනා මූල්‍ය ආයතනය | ඉපලෝගම, කැකිරාව | මූල්‍යමය ණය ලබා දීම |
| 2 | 376-නල්ලමුදාව | ප්‍රගති මූල්‍ය සමාගම | ශ්‍රාවස්තිපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 3 | 377-මාවතවැව | බෙරෙන්ඩිනා මූල්‍ය ආයතනය | ඉපලෝගම, කැකිරාව | මූල්‍යමය ණය ලබා දීම |
| 4 | 377-මාවතවැව | LOLC සමාගම | අනුරාධපුරය | මූල්‍යමය ණය ලබා දීම |
| 5 | 377-මාවතවැව | ප්‍රගති මූල්‍ය සමාගම | ශ්‍රාවස්තිපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 6 | 378-ගල්මඩුව | කමෂල් ක්‍රෙඩිට් ආයකනය | අනුරාධපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 7 | 378-ගල්මඩුව | කැන්රිච් මූල්‍ය සමාගම | තඹුත්තේගම | මූල්‍යමය ණය ලබා දීම |
| 8 | 378-ගල්මඩුව | බෙරෙන්ඩිනා මූල්‍ය ආයතනය | ඉපලෝගම, කැකිරාව | මූල්‍යමය ණය ලබා දීම |
| 9 | 378-ගල්මඩුව | LOLC සමාගම | අනුරාධපුරය | මූල්‍යමය ණය ලබා දීම |
| 10 | 378-ගල්මඩුව | ප්‍රගති මූල්‍ය සමාගම | ශ්‍රාවස්තිපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 11 | 378-ගල්මඩුව | ඔලැක් ලංකා සමාගම | අනුරාධපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 12 | 379-කැලේදිවුල්වැව | බෙරෙන්ඩිනා මූල්‍ය ආයතනය | පුංචිකුලම, ඉපලෝගම | මූල්‍යමය ණය ලබා දීම |
| 13 | 382-ඉහළගම | කමෂල් ක්‍රෙඩිට් ආයකනය | අනුරාධපුර | මූල්‍යමය ණය ලබා දීම |
| 14 | 382-ඉහළගම | කැන්රිච් මූල්‍ය සමාගම | තඹුත්තේගම | මූල්‍යමය ණය ලබා දීම |
| 15 | 382-ඉහළගම | බෙරෙන්ඩිනා මූල්‍ය ආයතනය | ඉපලෝගම, කැකිරාව | මූල්‍යමය ණය ලබා දීම, නිවාස ඉදි කර දීම |
| 16 | 391-පලුගස්වැව | දේශීය බීජ රැකගැනීමේ සංවිධානය | පලුගස්වැව, එප්පාවල | දේශීය බීජ හඳුන්වා දීම හා ඵල බීජ වගා කර හඳුන්වා දීම |
| 17 | 401-හිගුරුවැව | SOS සංවිධානය | හිඟුරුවැව, තලාව | පාසල් ළමයින් සඳහා අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 18 | 402-කොරකහවැව | SOS ළමා ගම්මාන ව්‍යාපෘතිය | දංගහකඩවල, හිඳෝගම | අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම |
| 19 | 404-ඉහල තලාව | සාම සේවය | අනුරාධපුර පාර, තලාව | ස්වයංරැකියා, තාන්තා හා ළමා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 20 | 405-මොරගොඩ | ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය | දෙවන පෑතිස්ගම මාවත, මොරගොඩ, තලාව | ආපදා සහන සැලසීම හා ආපදා සඳහා පෙර සූදානම |
| 21 | 411-හිරිගොල්ලේගම | ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය | 410 කුමාර එළිය , තලාව | හදිසි ආපදා සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |














