අලුත් ගමක්,අලුත් රටක් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන..........................

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් මී,කුඹුක්,කරද පැළ  389 කදුරුගස්වැව  වැව් රක්ෂිතයේ ආරක්ෂාව සදහා අද දින සිටුවන ලදි.....

 

IMG 20231027 WA0008        IMG 20231027 WA0011 

 

 මාර්ගෝපනදේශන වැඩසටහන ..................

 

තලාව කැටකාල විදුහලේ සාමාන්‍යපෙළ දරුවන් සදහා මාර්ගෝපන දේශන වැඩසටහනක් 2023.10.19 දින නිපුණතා සංවර්ධන නිලධාරි විසින් පවත්වන ලදි..........

 

IMG 20231019 WA0004

වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....

 

වැඩිහිටි දිනයට සමගාමීව වැඩැහිටි බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශණය සහ දානමය පිංකම 2023.10.05 වන දින තලාව විහාරස්ථානයේ දී පවත්වන ලදි. 

 

IMG 20231005 WA0019  IMG 20231005 WA0021 Copy

 

 

 

IMG 20231005 WA0023 Copy     IMG 20231005 WA0024 Copy

දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන.

දේශීය ආහාර ප්‍රවර්ධන වැඩ සටහන මගින් තලාව කුරුදුවැව ප්‍රබුද්ද පෙර පාසලේ පෝෂණ වැඩසටහනක් 2023.10.010 දින පවත්වන ලදි. 

 

IMG 20231010 WA0000

 

 

IMG 20231010 WA0001

 

 

IMG 20231010 WA0003

පාරම්පරික කලාකරු හමුව හා සංස්කෘතික බල මණ්ඩලය....

 

පාරම්පරික කලාකරු හමුව සහ සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2023.09.18 දින තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි. 

 

IMG 20230918 WA0004

 

 

IMG 20230918 WA0003

අනු-ප්‍රවර්ගයන්

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top