මිහින්තලාවෙන් බුදු  බණ රැව්දුන් උතුම් පොසොන් දින තලාවෙන් නැගුණු බැති ගී රාවය...

 1

 

 

පිංබර පොසොන් පොහොය නිමිති කරගෙන, ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය විච්‍ත්‍රවත් ලෙස පසුගිය දා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. බැති ගී ගායනය හා අනෙකුත් සියළු කටයුතු සංවිධානය කාර්යාල නිලධාරීන්ගේ බැතිබර දායකත්වයෙන් සිදු කෙරුණ අතර, බැති ගී සරණිය රස විදීම සදහා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සුභ පතන්නන්,ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.

 

 

 

 

ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත් වූ පැල සිටුවීමේ වැඩසටහන..

 

20190610 100325

 

2019 ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් තුමාගේ මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැල සිටුවීමේ වැඩසටහනක් තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වුණි.

අනු-ප්‍රවර්ගයන්

News & Events

13
ඔක්2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
සැප්2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

Scroll To Top