සංවර්ධන යෝජනා - 373 එප්පාවල
| අනු අංකය | ග්‍රාම නිලධාරි කොට්ඨාසය | ව්‍යාපෘතිය | අනුමත මුදල |
ප්‍රා.ලේ. කාර්යාලයට ලබාදෙන මුදල රු.( 3% පරිපාලන වියදම හැර ) |
| 1 | 373- එප්පාවල | දේශීය විදේශීය සංචාරකයින් සදහා සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කරණු ලබන එප්පාවල පොස්පේට් පාලම අසල ස්වාභාවික උද්‍යාන සදහා නාන තොටුපලක් ඉදි කිරීම. | 1900000 |
1843000.00 |














