පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව.

 

කාර්යාලීය සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨාලාවක් එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලයේ දී පවත්වන ලදි.

 

IMG 20231122 WA0015    IMG 20231122 WA0030

සාහිත්‍ය කලා මහෝත්සවය.................

 

ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023.11.08 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. 

 

IMG 20231108 100025 resized 20231108 012948592

 

 

IMG 20231108 124719 resized 20231108 012948104

 

IMG 20231108 100025 resized 20231108 012948592

රුක්රෝපණ වැඩසටහන - පැහැසර දිවාසුරැකුම් මධ්‍යස්ථානය තලාව

 

තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පැහැසර දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ රුක්රෝපණ වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි. 

 

IMG 20231102 WA0034           IMG 20231102 WA0033  

 

ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිට

 

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.11.07 දින පවත්වන ලදි. 

 

IMG 20231107 102020 resized 20231108 013313556

 

උදු මුං බෝග බීජ බෙදාදීම.

 

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සදහා කෘෂීකර්ම අමාත්‍යංශය විසින් උදු/මුං බෝග බීජ ජනතාව වෙත පසුගිය දා බෙදා දෙන ලදි.

 

IMG 20231103 WA0003

 

 

IMG 20231103 WA0004

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top