ප්‍රාදේශීය ලේකම්
|
  |
නම
|
සංදීපනී එන් දම්මුල්ලගේ |
| සුදුසුකම් |
- ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (සමාජ විද්‍යාව) (රුහුණු විශ්ව විද්‍යාලය)
- ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (මල්වගාව හා උද්ධ්‍යාන අලංකාරය ) (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
- ශ්‍රාස්ත්‍රවේ දී විශේෂ උපාධිය (කෘෂිකර්මය) රුහුණු විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ඉඩම් කොමසාරිස් - දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව. (2012-2015)
- නියෝජ්‍ය කොමසාරිස් පරිවාස හා ළමා රක්ෂක සේවා - දකුණු පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (2015-2023)
- නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් - සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ගාල්ල 2023 ජනවාරි සිට 2024 පෙබරවාරි 06
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
| |
නම |
දර්ශිකා ලක්මාලි සෙනවිරත්න |
| සුදුසුකම් |
- විද්‍යාවේදී ාහෙද උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
|
| රැකියා ඉතිහාසය |
- 2015.05.08 ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරී (පේමඩුව,තන්තිරිමලේ,පදවිපරාක්‍රමපුර,සම්පත්නුවර,කැබිතිගොල්ලෑව)
- 2024.07.03 සිට සහකාර ප්‍රාදේශීය ලේකම් - තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
|
ගණකාධිකාරී
|
| |
නම |
ඩබ් එම් එස් විජේසූරිය |
| සුදුසුකම් |
- උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය
- MAAT - ශ්‍රී ලංකා ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සාමාජික
- CAB ii - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
- ව්‍යාපාර පරිපාලනය පිළිබඳ Bsc උපාධිය (සාමාන්‍ය) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
|
|
රැකියා ඉතිහාසය
|
- ජාතික විගණන කාර්යාලය - 2015.04.22 - 2025.05.19
- තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2025.05.19 සිට මේ දක්වා
|
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
| |
නම |
එච් එම් මාලනී හේරත් මහත්මිය |
| සුදුසුකම් |
- සමාජ විද්‍යා ශ්‍රාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
- ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සංවර්ධන නිලධාරී - ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය තලාව
- සංවර්ධන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තඹුත්තේගම
- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තඹුත්තේගම
|
පරිපාලන නිලධාරී (නැත)
|
| |
නම |
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)
|
| |
නම |
ආර් එම් චමින්ද රත්නායක |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන ග්‍රාම නිලධාරි - ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පරිපාලන ග්‍රාම නිලධාරී - හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පරිපාලන ග්‍රාම නිලධාරී - නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පරිපාලන ග්‍රාම නිලධාරී - තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|