2021 වසර සදහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම.

මානව සංවර්ධනය උදෙසා අභිමානවත් රාජ්ය සේවාවක් ලබා දීමේ දැක්ම පෙරදැරිව සියළු ලෝවාසීන්ට නිදුක් නීරෝගී සුව පතා සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2021 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කළ වගයි........!!!