"ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින්
ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු"
තලාවේ ආදරණීය ඔබගේ හිතසුව පිණිස ඔබ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරියේ සහ සියළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද දින (2021.12.21) ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විය.















