"ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළිදැක්වීම"

 

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළි දැක්වීමේ උත්සවය 2023.08.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

 

IMG 20230815 113950 resized 20230815 022634261

 

IMG 20230815 115416 resized 20230815 022630205      IMG 20230815 115917 resized 20230815 022627459

දැයේ දරුවන්ට සෙනෙහසින් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ වූ වගයි...!!!

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුළ ඉදි වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානය හා පෙර පාසල පසු ගිය දා විවෘත කරන ලදි. තම කුඩා දරුවන් ආරක්ෂිතව හා අවධානම් සහිතව නිවෙස් තුළ තබා මෙතෙක් කල් රාජකාරියට පැමිණි තලාව ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ හා ඒ අවට රාජ්‍ය ආයතනයන්හි නිලධාරින්ට මෙය මහත් අස්වැසිල්ලක් වේ.

 

IMG 20230803 WA0009                 IMG 20230803 WA0028

 

                                                                                             IMG 20230803 WA0029

 

 

 

"ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින්

ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු"

 

තලාවේ ආදරණීය ඔබගේ හිතසුව පිණිස ඔබ වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරියේ සහ සියළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද දින (2021.12.21)  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම  පැවැත්විය.

                                            IMG 20211221 WA0023

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් ලෙස සැමරූ වගයි.............!!!

 

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

 

                     IMG 20220208 WA0000

 

 

                     IMG 20220208 WA0004

 

 

               IMG 20220205 WA0012

සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාවේ ක්‍රියාත්මක වන ජංගම‌ සේවා ....

අනු-ප්‍රවර්ගයන්

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top