| ප්‍රධාන කාර්යයන් |
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
- GPS පරිඝණක වැඩසටහන ක්‍රියාත්මක කර කාර්යය මණ්ඩල වැටුප් සකස් කිරීම
- වාර්ෂික වියදම් ඇස්තමේන්තු සකස් කිරීම
- මධ්‍යම රජය/පළාත් සභා වැය ලෙජර පවත්වාගෙන යාම.
- රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමට අදාල සියළු කටයුතු
- වත්කම් කළමණාකරණය
- මධ්‍යම රජය,පළාත් සභා,දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාල සරප් කටයුතු
- උතුරුමැද පළාතේ ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
|