දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම.

 

දිට්වා  සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවැසියන් හට නව නිවසක් ඉදි කර ගැනීම සඳහා රුපියල් මිලියන පහක මුදලක් රජයෙන් වෙන්වන අතර, තලාව කොට්ඨාසයේ එම ප්‍රතිපාදන හිමි නිවැසියන් විසින් ඉදිකළ පළමු නව නිවාස  විවෘතයන් 2026.08.14 දෙන දල්වඩුවාට ම සහ කටියාව යාය 10 ප්‍රියංකරගම දී  සිදුවිය ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙයවීම මත ඉදි කළ මෙම නිවාසය චාරිත්‍රානුකූලව ගෙහිමියන් වෙත පැවරීම නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු සුසිල් රණසිංහ  මහතාගේ සහ තලාව ප්‍රාදේශීය ලේකම් තුමියගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය. 

 

facebook 1786947543844 7495001230937699380

 

 

facebook 1786947615176 7495001530124246605              facebook 1786947590256 7495001425603576927

 

 

"Urgent climete action" ජගත් පරිසර දිනය

 

"Urgent climete action" තේමාව කරගත් 54 වෙනි ජගත් පරිසර දිනයට සමගාමීව තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසකගේ මෙහෙයවීමෙන් පොදු මහජන සුබසිද්ධිය උදෙසා දින ගණනාවක් පුරාවට කොට්ඨාශය තුල වැඩ කටයුතු රාශියක් සංවිධානය විය. 

 

                                     IMG 20260720 WA0003

 

 

IMG 20260720 WA0004

 

 

IMG 20260720 WA0005

 

 

 

 

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 2026 නව වසරට මෙසේ රාජකාරී ඇරඹූ වගයි......!!!!!

ලැබුවා වූ 2025 නව වසර සියළු දෙනාටම හයපත් බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරි මඩුල්ල  නව  වසරේ රාජකාරි අරඹන ලදි......

 IMG 20250101 WA0079

                                    IMG 20250101 WA0098

                                  

              IMG 20250101 WA0093

IMG 20250101 WA0086

  

 

මහතලා සඳහම් ප්‍රදීප - 2026   පොසොන් කලාපය 

 

“මහතලා සඳහම් ප්‍රදීප” පොසොන් කලාපය 2026 වර්ෂයේ පොසොන් උත්සවය නිමිති කරගෙන තලාව ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසකත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රදේශයේ සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ස්වෙච්ඡා  සංවිධාන සහභාගිත්වයෙන්   2026.06.30 හා 2026.07.01 දෙදින පවත්වන ලදි. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 2026 නව වසරට මෙසේ රාජකාරී ඇරඹූ වගයි......!!!!!

 

ලැබුවා වූ 2025 නව වසර සියළු දෙනාටම හයපත් බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරි මඩුල්ල  නව  වසරේ රාජකාරි අරඹන ලදි......

 

 IMG 20250101 WA0079

 

                                    IMG 20250101 WA0098

 

                                  

              IMG 20250101 WA0093

 

IMG 20250101 WA0086

 

  

 

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top