දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවැසියන් හට නව නිවසක් ඉදි කර ගැනීම සඳහා රුපියල් මිලියන පහක මුදලක් රජයෙන් වෙන්වන අතර, තලාව කොට්ඨාසයේ එම ප්‍රතිපාදන හිමි නිවැසියන් විසින් ඉදිකළ පළමු නව නිවාස විවෘතයන් 2026.08.14 දෙන දල්වඩුවාට ම සහ කටියාව යාය 10 ප්‍රියංකරගම දී සිදුවිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙයවීම මත ඉදි කළ මෙම නිවාසය චාරිත්‍රානුකූලව ගෙහිමියන් වෙත පැවරීම නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු සුසිල් රණසිංහ මහතාගේ සහ තලාව ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
















