ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!
මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!
සිරිමහ බෝහිමි පිස එන මදනල සෙවනේ තලාවේ මහ ගෙදර තෙවසරක මිතුරු සිත්තමින් මතක පොත හැඩ කළ සොඳුරු නියමුවාණන් 2024.02.06 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමුගන්නා ලදි.

ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව 2024 පළමු කාර්තුව
ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව
ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන් තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ප්‍රාදේශිය විගණන හා කළමණාකරණ පළමු කාර්තු රැස්වීම 2024.02.01 දින පවත්වන ලදි.


ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව
ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2024.01.19 වන දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.





















