ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
වැඩිහිටි අවුරුදු උත්සවය
වැඩිහිටි අවුරුදු උත්සවය
වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය 2024.04.30 දින ප්‍රාදේශීීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන්
පවත්වන ලදි.

තලාව බක්මහ උළෙල 2024
බක්මහ උළෙල
තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ උළෙල 2024.04.23 දින තලාව ක්‍රීඩාංගනයේ දි දවස පුරා පවත්වන ලදි.


සමෘද්ධි අභිමාණී 2024
සමෘද්ධි අභිමාණී සහ තලාව ව්‍යවසාය
වෙළද ප්‍රදර්ශනය හා අලෙවි පොළ
2024
එරබදු මල් පිපෙන සුන්දර වසන්තයට අවැසි සමෘද්ධි අභිමාණී සහ තලාව ව්‍යවසාය වෙළද ප්‍රදර්ශණය සහ අලෙවිසැල 2024.04.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.




කලාකරු සුවදම් වැඩසටහන
කලාකරු සුවදම් වැඩසටහන
කලාකරු සුවදම් වැඩසටහනක් 2024.03.18 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.





















