ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සාහිත්‍ය කලා මහෝත්සවය 2024
සාහිත්‍ය කලා මහෝත්සවය 2024
තලාවේ කලාවට හිතැති සොදුරු මිනිසුන් සහ කලාකරුවන් අගයනුවස් නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් තැනීම අරමුණු කොට ගෙන තලාව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ සාහිත්‍ය කලා මහෝත්සවය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.09.25 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.


නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්ප්‍රාප්තිය .........
සදාදරණීය මතක ගොන්නක් තැනූ අපගේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා 2024.07.22 දින අප කාර්යාලයෙන් සමුගන්නා ලදි.

නව සහකාර ප්‍රාදේශිය ලේකම්තුතුමිය 2024.07.23 වන දින අප කාර්යාලයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදි........


අගහිග කලාකරු ආදාර ලබාදීම.
අගහිග කලාකරු ආදාර ලබාදීම.
2024.06.03 වන දින අගහිග කලාකරුවන් සදහා තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආදාර ලබාදෙන ලදි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයේ වත්මන් ප්‍රධාන ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන තලාව ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2024.05.30 දින කාර්යාලයේ දී පවත්වන ලදි.





















