ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2024 නව වසරේ රාජකාරි ඇරඹු වගයි...............
සුභ නව වසරක් වේවා...!!!
තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය 2024 නව වසර සදහා මෙසේ රාජකාරී ඇරඹූ වගයි.........




පැහැසර පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය සහ අත්කම් ප්‍රදර්ශනය .....
පුංචි සිගින්තන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා අත්කම් ප්‍රදර්ශනය..................
පැහැසර පෙර පාසල - තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය..............
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබන පැහැසර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සහ අත්කම් ප්‍රදර්ශනය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
.


"ගම්මැඩිය" වැඩසටහන
ගම්මැඩිය
එප්පාවල දී "ගම්මැඩිය"සංස්කෘතික ඩසටහන 2023.11.21 දින සංස්කෘතික නිලධාරීගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව.
පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව.
කාර්යාලීය සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨාලාවක් එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලයේ දී පවත්වන ලදි.





















