ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
"සුපිළිපන් සංස්කෘතියක් clean ශ්‍රී ලංකාවක්"
"සුපිළිපන් සංස්කෘතියක් clean ශ්‍රී ලංකාවක්"
යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක වේ. මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘෂ්‍ය භාවය ඉහල නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම ප්‍රධාන අරමුණු කොට ගනිමින් ජනාධිපති ලේ කම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි. සුපිළිපන් භාවය යනු තමා විසින්ම ස්වයං විනයකින්, ස්වයං පාලනයකින් හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකඟව නිවැරදි, විනිවිද භාවයකින් යුතු සහ සදාචාරාත්මක සේවාවක් ඉටු කිරීමය.
DS Thalawa අපි සූදානම්…………..!


"අත්තම"
"අත්තම" වැඩසටහන
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, clean Sri Lanka ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය, තලාව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව සංවිධානය කරනු ලබන “අත්තම” වැඩසටහන තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක විය.



දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවැසියන් හට නව නිවසක් ඉදි කර ගැනීම සඳහා රුපියල් මිලියන පහක මුදලක් රජයෙන් වෙන්වන අතර, තලාව කොට්ඨාසයේ එම ප්‍රතිපාදන හිමි නිවැසියන් විසින් ඉදිකළ පළමු නව නිවාස විවෘතයන් 2026.08.14 දෙන දල්වඩුවාට ම සහ කටියාව යාය 10 ප්‍රියංකරගම දී සිදුවිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙයවීම මත ඉදි කළ මෙම නිවාසය චාරිත්‍රානුකූලව ගෙහිමියන් වෙත පැවරීම නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු සුසිල් රණසිංහ මහතාගේ සහ තලාව ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


"Urgent climete action" ජගත් පරිසර දිනය
"Urgent climete action" ජගත් පරිසර දිනය
"Urgent climete action" තේමාව කරගත් 54 වෙනි ජගත් පරිසර දිනයට සමගාමීව තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසකගේ මෙහෙයවීමෙන් පොදු මහජන සුබසිද්ධිය උදෙසා දින ගණනාවක් පුරාවට කොට්ඨාශය තුල වැඩ කටයුතු රාශියක් සංවිධානය විය.























