ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය
දේශීය ආහාර ප්රවර්ධන වැඩසටහන...............
දේශීය ආහාර ප්රවර්ධන වැඩසටහන.
දේශීය ආහාර ප්රවර්ධන වැඩ සටහන මගින් තලාව කුරුදුවැව ප්රබුද්ද පෙර පාසලේ පෝෂණ වැඩසටහනක් 2023.10.010 දින පවත්වන ලදි.



වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....
වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....
වැඩිහිටි දිනයට සමගාමීව වැඩැහිටි බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශණය සහ දානමය පිංකම 2023.10.05 වන දින තලාව විහාරස්ථානයේ දී පවත්වන ලදි.


පාරම්පරික කලාකරු හමුව......
පාරම්පරික කලාකරු හමුව හා සංස්කෘතික බල මණ්ඩලය....
පාරම්පරික කලාකරු හමුව සහ සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2023.09.18 දින තලාව ප්රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.


ප්රාදේශීය විගණන කළමණාකරණ කමිටුව.......
ප්රාදේශීය විගණන කළමණාකරණ කමිටුව..................
තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලීය ප්රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්රාදේශීය ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් 2023.09.14 දින කාර්යාලයේ දී පවත්වන ලදි..................






















