ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
75 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ....
75 වන ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් ලෙස සැමරූ වගයි.............!!!
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.



වැව් බැදි රට ණැන පැහැසර
වැව් බැදි රට ණැන පැහැසර - ගුවන් විදුලි අධ්‍යාපනික වැඩසටහන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ගුවන් විදුලි අධ්‍යාපනික වැඩසටහන් ගුවනේ දිග හැරෙන කාලහෝරාව.




" මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක් "
මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක්...........!
තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මෙහෙයවීමෙන්, "මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක්" යන තේමාව පෙරදැරි කර ගනිමින් තලාව නගරයේ දී 2021.02.24 දින අපේ පළමු පියවර තැබූ වගයි.



අභිමානවත් 73 වන නිදහස් සැමරුම......
අභිමානවත් 73 වන නිදහස් සැමරුම අදයි.....................!
ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා වසර 73 සපිරෙන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවය තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙදිනට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක් ද කාර්යාලීය ගෙවත්තේ සිදුකරන ලදි.........























