රුක්රෝපණ වැඩසටහන - පැහැසර දිවාසුරැකුම් මධ්යස්ථානය තලාව
තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පැහැසර දිවාසුරැකුම් මධ්යස්ථානයේ රුක්රෝපණ වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි.
උදු මුං බෝග බීජ බෙදාදීම.
ග්රාමීය ප්රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සදහා කෘෂීකර්ම අමාත්යංශය විසින් උදු/මුං බෝග බීජ ජනතාව වෙත පසුගිය දා බෙදා දෙන ලදි.


මාර්ගෝපනදේශන වැඩසටහන ..................
තලාව කැටකාල විදුහලේ සාමාන්‍යපෙළ දරුවන් සදහා මාර්ගෝපන දේශන වැඩසටහනක් 2023.10.19 දින නිපුණතා සංවර්ධන නිලධාරි විසින් පවත්වන ලදි..........

අලුත් ගමක්,අලුත් රටක් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන..........................
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් මී,කුඹුක්,කරද පැළ 389 කදුරුගස්වැව වැව් රක්ෂිතයේ ආරක්ෂාව සදහා අද දින සිටුවන ලදි.....
දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන.
දේශීය ආහාර ප්‍රවර්ධන වැඩ සටහන මගින් තලාව කුරුදුවැව ප්‍රබුද්ද පෙර පාසලේ පෝෂණ වැඩසටහනක් 2023.10.010 දින පවත්වන ලදි.

















