පුංචි සිගින්තන්ගේ වාර්ෂික විවිධ ප්රසංගය හා අත්කම් ප්රදර්ශනය..................
පැහැසර පෙර පාසල - තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය..............
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබන පැහැසර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්රසංගය සහ අත්කම් ප්රදර්ශනය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
.


ගම්මැඩිය
එප්පාවල දී "ගම්මැඩිය"සංස්කෘතික ඩසටහන 2023.11.21 දින සංස්කෘතික නිලධාරීගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
සාහිත්‍ය කලා මහෝත්සවය.................
ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023.11.08 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.



පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව.
කාර්යාලීය සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පාසල් තත්ත්ව කළමණාකරණ සහතිකපත්‍ර පාඨාලාවක් එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලයේ දී පවත්වන ලදි.

ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිට
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.11.07 දින පවත්වන ලදි.















