මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!
සිරිමහ බෝහිමි පිස එන මදනල සෙවනේ තලාවේ මහ ගෙදර තෙවසරක මිතුරු සිත්තමින් මතක පොත හැඩ කළ සොඳුරු නියමුවාණන් 2024.02.06 දින තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමුගන්නා ලදි.

ප්රාදේශීය විගණන කළමණාකරණ කමිටුව
ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්රධාන අභ්යන්තර විගණක නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන් තලාව ප්රාදේශිය ලේකම් කාර්යාලීය ප්රාදේශිය විගණන හා කළමණාකරණ පළමු කාර්තු රැස්වීම 2024.02.01 දින පවත්වන ලදි.


ප්රාදේශීය සම්බන්ධිකරණ කමිටුව
ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2024.01.19 වන දින තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදි.

සුභ නව වසරක් වේවා...!!!
තලාව ප්රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය 2024 නව වසර සදහා මෙසේ රාජකාරී ඇරඹූ වගයි.........


















