විශ්ව ළමා දින සැමරුම 2024

 

2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය අති උත්කර්ශවත් අන්දමින් තලාව ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.05 දින පවත්වන ලදි. 

 

IMG 20241009 WA0071

 

 

 

  

 

 

 

 

IMG 20241009 WA0072

 

IMG 20241009 WA0073

 

IMG 20241009 WA0070

 

 

 

 

සාහිත්‍ය කලා මහෝත්සවය 2024

 

තලාවේ කලාවට හිතැති සොදුරු මිනිසුන් සහ කලාකරුවන් අගයනුවස් නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් තැනීම අරමුණු කොට ගෙන තලාව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ සාහිත්‍ය කලා මහෝත්සවය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.09.25 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. 

 

    IMG 20240927 WA0004    IMG 20240927 WA0006

 

                                                                    

                                   IMG 20240927 WA0005

 

                                                               IMG 20240927 WA0003                     

 

අගහිග කලාකරු ආදාර ලබාදීම.

 

2024.06.03 වන දින අගහිග කලාකරුවන් සදහා තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආදාර ලබාදෙන ලදි. 

IMG 20240603 WA0011 

 

IMG 20240603 WA0013

 

සදාදරණීය මතක ගොන්නක් තැනූ අපගේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා 2024.07.22 දින අප කාර්යාලයෙන් සමුගන්නා ලදි. 

IMG 20240724 WA0010

 

නව සහකාර ප්‍රාදේශිය ලේකම්තුතුමිය 2024.07.23 වන  දින අප කාර්යාලයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදි........

 

IMG 20240723 WA0008

 

IMG 20240723 WA0010

 

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන 

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධාන ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන  තලාව ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2024.05.30 දින කාර්යාලයේ දී පවත්වන ලදි. 

 

IMG 20240530 WA0020 

 

 

IMG 20240530 WA0024

 

News & Events

18
Aug2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
Aug2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top