අගහිග කලාකරු ආදාර ලබාදීම.
2024.06.03 වන දින අගහිග කලාකරුවන් සදහා තලාව ප්රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආදාර ලබාදෙන ලදි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන
ශ්රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයේ වත්මන් ප්රධාන ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන තලාව ප්රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2024.05.30 දින කාර්යාලයේ දී පවත්වන ලදි.

බක්මහ උළෙල
තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ උළෙල 2024.04.23 දින තලාව ක්‍රීඩාංගනයේ දි දවස පුරා පවත්වන ලදි.


වැඩිහිටි අවුරුදු උත්සවය
වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය 2024.04.30 දින ප්‍රාදේශීීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන්
පවත්වන ලදි.

සමෘද්ධි අභිමාණී සහ තලාව ව්‍යවසාය
වෙළද ප්‍රදර්ශනය හා අලෙවි පොළ
2024
එරබදු මල් පිපෙන සුන්දර වසන්තයට අවැසි සමෘද්ධි අභිමාණී සහ තලාව ව්‍යවසාය වෙළද ප්‍රදර්ශණය සහ අලෙවිසැල 2024.04.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.


















