"නව දැලි පුසුඹ කළා මංගල්‍ය - 2019 "
පින්බර රජරට වීර පුරවරේ තලාව අඹරට පෑයූ කලාධරයින් පසසමින් තුටු පඩුරු දෙන නවදැලි පුසුඹ කලා මංගල්‍ය තලාව ප්‍රාදේශීය මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ දෙදහස් දහනවයක් වූ ඔක්තෝබර් මස 22 වන දින, තලාව මහා විද්‍යාලයේ දී කලා කරුවන්,පාසල් සිසු සිසුවියන්,සුභ පතන්නන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.
















