අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ උපදේශන අංශයේ මෙහෙය වීම යටතේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.















