ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත් වූ පැල සිටුවීමේ වැඩසටහන..

2019 ජගත් පරිසර දිනයට සමගාමීව ප්රාදේශීය ලේකම් තුමාගේ මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැල සිටුවීමේ වැඩසටහනක් තලාව ප්රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වුණි.