Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
පාරම්පරික කලාකරු හමුව......
පාරම්පරික කලාකරු හමුව හා සංස්කෘතික බල මණ්ඩලය....
පාරම්පරික කලාකරු හමුව සහ සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2023.09.18 දින තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.


ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව.......
ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව..................
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.14 දින කාර්යාලයේ දී පවත්වන ලදි..................


ගෙවතු වගාව සදහා කෘෂි උපකරණ ලබා දීම.................
ගෙවතු වගාව සදහා කෘෂි උපකරණ ලබා දීම.................
Caritas ආයතනය රාජ්‍ය නිලධාරින් සමග සිතමු කාන්තා සංවිධාන වල සාමාජිකාවන් හට ගෙවතු වගාව සදහා උපකරණ බෙදා දීම කරගහවැව තලාව සුමුදුගම කුඹුක්ගහවැව කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ අතර, පවුල් හාරසිය ගණනක් සදහා මෙම උපකරණ ලබා දිමේ වැඩසටහන සදහා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළුව පළාත්භාර පූජක තුමන්ලා සහ රාජ්‍ය නිලධාරින්ගේ සමභාගිත්වයෙන් පැවැත්විණ.























