Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
සංස්කෘතික බල මණ්ඩලය
සංස්කෘතික බල මණ්ඩල රැස්වීම.
තලාව ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2024.02.28 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.

සමථකරණය පිළිබද වැඩසටහන
සමථකරණය පිළිබද ග්‍රාම නිලධාරි කාර්යය භාරය.
සමථකරණය පිළිබද ග්‍රාම නිලධාරීන්ගේ කාර්යය භාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.02.26 දින පවත්වන ලදි.


රන්විමන නිවාස ආධාර වැඩසටහන ........
රන්විමන නිවාස ආධාර වැඩසටහන ........
2023 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ "රන් විමන" රු.750,000.00 ක නිවාස ආධාර වැඩසටහන යටතේ 409 නවහගුරන්කෙත ග්ර්රාම නිලධාරී වසමේ කේ පී රම්‍යලතා මහත්මියට නිවස භාරදෙන ලදි.

තලාව ප්‍රාදේශිය ලේකම් තුමියගේ සම්ප්‍රාප්තිය .............
තලාව ප්‍රාදේශිය ලේකම් තුමියගේ සම්ප්‍රාප්තිය .......
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය මහ ලේකම් තුමිය 2024.02.07 වන දින සුභ මෙහොතින් රාජකාරී අරඹන ලදි.





















