Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
රන්විමන නිවාස ආධාර වැඩසටහන ........
රන්විමන නිවාස ආධාර වැඩසටහන ........
2023 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ "රන් විමන" රු.750,000.00 ක නිවාස ආධාර වැඩසටහන යටතේ 409 නවහගුරන්කෙත ග්ර්රාම නිලධාරී වසමේ කේ පී රම්යලතා මහත්මියට නිවස භාරදෙන ලදි.

තලාව ප්රාදේශිය ලේකම් තුමියගේ සම්ප්රාප්තිය .............
තලාව ප්රාදේශිය ලේකම් තුමියගේ සම්ප්රාප්තිය .......
තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය මහ ලේකම් තුමිය 2024.02.07 වන දින සුභ මෙහොතින් රාජකාරී අරඹන ලදි.

මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!
මනුදමේ සොදුරු නියමුවාණෙනි ඉතින් ආයුබෝවන්...............!!!!!!
සිරිමහ බෝහිමි පිස එන මදනල සෙවනේ තලාවේ මහ ගෙදර තෙවසරක මිතුරු සිත්තමින් මතක පොත හැඩ කළ සොඳුරු නියමුවාණන් 2024.02.06 දින තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමුගන්නා ලදි.

ප්රාදේශීය විගණන කළමණාකරණ කමිටුව 2024 පළමු කාර්තුව
ප්රාදේශීය විගණන කළමණාකරණ කමිටුව
ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්රධාන අභ්යන්තර විගණක නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන් තලාව ප්රාදේශිය ලේකම් කාර්යාලීය ප්රාදේශිය විගණන හා කළමණාකරණ පළමු කාර්තු රැස්වීම 2024.02.01 දින පවත්වන ලදි.






















