Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
මහතලා සඳහම් ප්රදීප - 2026
මහතලා සඳහම් ප්රදීප - 2026 පොසොන් කලාපය
“මහතලා සඳහම් ප්රදීප” පොසොන් කලාපය 2026 වර්ෂයේ පොසොන් උත්සවය නිමිති කරගෙන තලාව ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසකත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලය, ප්රදේශයේ සියළුම රාජ්ය හා පෞද්ගලික ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන සහභාගිත්වයෙන් 2026.06.30 හා 2026.07.01 දෙදින පවත්වන ලදි.
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
තලාව ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය 2026 නව වසරට මෙසේ රාජකාරී ඇරඹූ වගයි......!!!!!
ලැබුවා වූ 2025 නව වසර සියළු දෙනාටම හයපත් බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ප්රාදේශිය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් සියළුම නිලධාරි මඩුල්ල නව වසරේ රාජකාරි අරඹන ලදි......

විශ්ව ළමා දිනය 2024
විශ්ව ළමා දින සැමරුම 2024
2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය අති උත්කර්ශවත් අන්දමින් තලාව ප්රාදේශිය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දී 2024.10.05 දින පවත්වන ලදි.