අභිනව තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමන්ගේ සම්ප්‍රාප්තිය..........!

 

20200620 041116 Copy

 

 

                                                                                                                                               IMG 20210203 WA0010          

 

 

ඉඩෝරෙට ඉරිතැලුණු පිපාසිත සිත්මතට හීන් හිරිපොද වැස්ස වී වැටූ සුභාස්වර...........!

                    IMG 20210201 WA0005                                   IMG 20210201 WA0006                                                                                                       IMG 20210201 WA0013                      IMG 20210201 WA00031

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය හා රස වින්දනය උදෙසා ප්‍රාදේශිය මහ ලේකම්තුමා විසින්  "සුභාස්වර" සහෘදයන්ගේ සොදුරු හෝරාව 2021.01.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

 

 

2021 වසර සදහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම.

 

 

IMG 20210104 WA0022

මානව සංවර්ධනය උදෙසා අභිමානවත් රාජ්‍ය සේවාවක් ලබා දීමේ දැක්ම පෙරදැරිව සියළු ලෝවාසීන්ට නිදුක් නීරෝගී සුව පතා සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2021 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කළ වගයි........!!!

                                                                                                 IMG 20210104 WA0020

 

 

" ගසක් කැපීම වෙනුවෙන් හිමිවන සුන්දර දඩුවම....................!"

 

රාජ්‍ය ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කිරීම පෙරමුණ ගන්නා තලාව ගසක් කැපීම වෙනුවෙන් පැලයක් සිටුවීමේ ව්‍යාපෘතිය කාර්යාල නිලධාරිනියකගේ නිවසින් සාර්ථක ආරම්භයෙන් සිදුවූ අයුරු......

 

                                                     IMG 20210201 WA0011

 

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මන්ඩලය විසින්

කිරි අම්මා වරුන්ට පිදූ දානමය පිංකම .......................!

                                

                            20200620 051059    

       

 

                                                         

                                                              20200620 040904

 

                                        20200620 041116

 

 

News & Events

13
அக்2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
செப்2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

குடியுரிமை சாசனம்

Scroll To Top