වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....

 

වැඩිහිටි දිනයට සමගාමීව වැඩැහිටි බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශණය සහ දානමය පිංකම 2023.10.05 වන දින තලාව විහාරස්ථානයේ දී පවත්වන ලදි. 

 

IMG 20231005 WA0019  IMG 20231005 WA0021 Copy

 

 

 

IMG 20231005 WA0023 Copy     IMG 20231005 WA0024 Copy

පාරම්පරික කලාකරු හමුව හා සංස්කෘතික බල මණ්ඩලය....

 

පාරම්පරික කලාකරු හමුව සහ සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2023.09.18 දින තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි. 

 

IMG 20230918 WA0004

 

 

IMG 20230918 WA0003

 

ප්‍රාදේශීය විගණන කළමණාකරණ කමිටුව..................

 

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රාදේශීය විගණන හා කළමණාකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.14 දින කාර්යාලයේ දී පවත්වන ලදි..................

 

IMG 20230914 110922

 

 

IMG 20230914 110853

ගෙවතු වගාව සදහා කෘෂි උපකරණ ලබා දීම.................

 

Caritas ආයතනය රාජ්‍ය නිලධාරින් සමග සිතමු කාන්තා සංවිධාන වල සාමාජිකාවන් හට ගෙවතු වගාව සදහා උපකරණ බෙදා දීම කරගහවැව තලාව සුමුදුගම කුඹුක්ගහවැව කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ අතර, පවුල් හාරසිය ගණනක් සදහා මෙම උපකරණ ලබා දිමේ වැඩසටහන සදහා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළුව පළාත්භාර පූජක තුමන්ලා සහ රාජ්‍ය නිලධාරින්ගේ සමභාගිත්වයෙන් පැවැත්විණ. 

IMG 20230907 WA0031

IMG 20230907 WA0030

 

IMG 20230907 WA0028

 

News & Events

13
அக்2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
செப்2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

குடியுரிமை சாசனம்

Scroll To Top