2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන.

 

රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ අරමුණින්  තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ මහතාගේ උපදේශකත්වය යටතේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව පුහුණු වැඩසටහනක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

                           20191004 103340        

                                                                               20191004 104212

 

News & Events

13
அக்2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
செப்2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

குடியுரிமை சாசனம்

Scroll To Top