වැඩිහිටි අවුරුදු උත්සවය 

 

වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය 2024.04.30 දින ප්‍රාදේශීීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන්

පවත්වන ලදි.

 

 

 IMG 20240430 WA0018                         IMG 20240430 WA0019

 

 

IMG 20240430 WA0029                       IMG 20240430 WA0053  

 

 

 

 

බක්මහ උළෙල 

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 

 

තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ උළෙල 2024.04.23 දින තලාව ක්‍රීඩාංගනයේ දි දවස පුරා පවත්වන ලදි. 

 

IMG 20240425 WA0009                           IMG 20240425 WA0010

 

 

IMG 20240425 WA0016   

 

IMG 20240425 WA0007

කලාකරු සුවදම් වැඩසටහන 

 

කලාකරු සුවදම් වැඩසටහනක් 2024.03.18 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. 

 

IMG 20240318 WA0002                                    IMG 20240318 WA0004

සමෘද්ධි අභිමාණී  සහ තලාව ව්‍යවසාය 

වෙළද ප්‍රදර්ශනය හා අලෙවි පොළ 

2024

එරබදු මල් පිපෙන සුන්දර වසන්තයට අවැසි සමෘද්ධි අභිමාණී සහ තලාව ව්‍යවසාය වෙළද ප්‍රදර්ශණය සහ අලෙවිසැල 2024.04.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි. 

 

IMG 20240408 WA0022

 

IMG 20240408 WA0014

 

IMG 20240408 WA0019

 

 

IMG 20240408 WA0013

 

 

 

සංස්කෘතික බල මණ්ඩල රැස්වීම.

 

තලාව ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික බල මණ්ඩල රැස්වීම 2024.02.28 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.    

 

 

IMG 20240228 WA0008

News & Events

18
ஆக2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
ஆக2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

குடியுரிமை சாசனம்

Scroll To Top