තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 2026 නව වසරට මෙසේ රාජකාරී ඇරඹූ වගයි......!!!!!

ලැබුවා වූ 2025 නව වසර සියළු දෙනාටම හයපත් බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරි මඩුල්ල  නව  වසරේ රාජකාරි අරඹන ලදි......

 IMG 20250101 WA0079

                                    IMG 20250101 WA0098

                                  

              IMG 20250101 WA0093

IMG 20250101 WA0086

  

 

 

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 2026 නව වසරට මෙසේ රාජකාරී ඇරඹූ වගයි......!!!!!

 

ලැබුවා වූ 2025 නව වසර සියළු දෙනාටම හයපත් බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරි මඩුල්ල  නව  වසරේ රාජකාරි අරඹන ලදි......

 

 IMG 20250101 WA0079

 

                                    IMG 20250101 WA0098

 

                                  

              IMG 20250101 WA0093

 

IMG 20250101 WA0086

 

  

 

 

 

සාහිත්‍ය කලා මහෝත්සවය 2024

 

තලාවේ කලාවට හිතැති සොදුරු මිනිසුන් සහ කලාකරුවන් අගයනුවස් නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් තැනීම අරමුණු කොට ගෙන තලාව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ සාහිත්‍ය කලා මහෝත්සවය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.09.25 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. 

 

    IMG 20240927 WA0004    IMG 20240927 WA0006

 

                                                                    

                                   IMG 20240927 WA0005

 

                                                               IMG 20240927 WA0003                     

 

විශ්ව ළමා දින සැමරුම 2024

 

2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය අති උත්කර්ශවත් අන්දමින් තලාව ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.05 දින පවත්වන ලදි. 

 

IMG 20241009 WA0071

 

 

 

  

 

 

 

 

IMG 20241009 WA0072

 

IMG 20241009 WA0073

 

IMG 20241009 WA0070

 

 

 

 

සදාදරණීය මතක ගොන්නක් තැනූ අපගේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා 2024.07.22 දින අප කාර්යාලයෙන් සමුගන්නා ලදි. 

IMG 20240724 WA0010

 

නව සහකාර ප්‍රාදේශිය ලේකම්තුතුමිය 2024.07.23 වන  දින අප කාර්යාලයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදි........

 

IMG 20240723 WA0008

 

IMG 20240723 WA0010

 

News & Events

13
அக்2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
செப்2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

குடியுரிமை சாசனம்

Scroll To Top