Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
අභිනව තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ සම්ප්‍රාප්තිය......
අභිනව තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමන්ගේ සම්ප්‍රාප්තිය..........!

"සුභාස්වර" සහෘදයන්ගේ සොදුරු හෝරාව.......!
ඉඩෝරෙට ඉරිතැලුණු පිපාසිත සිත්මතට හීන් හිරිපොද වැස්ස වී වැටූ සුභාස්වර...........!

තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය හා රස වින්දනය උදෙසා ප්‍රාදේශිය මහ ලේකම්තුමා විසින් "සුභාස්වර" සහෘදයන්ගේ සොදුරු හෝරාව 2021.01.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
"ගසක් කැපීම වෙනුවෙන් හිමිවන සුන්දර දඩුවම....!"
" ගසක් කැපීම වෙනුවෙන් හිමිවන සුන්දර දඩුවම....................!"
රාජ්‍ය ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කිරීම පෙරමුණ ගන්නා තලාව ගසක් කැපීම වෙනුවෙන් පැලයක් සිටුවීමේ ව්‍යාපෘතිය කාර්යාල නිලධාරිනියකගේ නිවසින් සාර්ථක ආරම්භයෙන් සිදුවූ අයුරු......

කිරි අම්මාවරුන්ට පිදූ දානමය පිංකම.................!
තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මන්ඩලය විසින්
කිරි අම්මා වරුන්ට පිදූ දානමය පිංකම .......................!






















