Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
තල්කොළ වලින්ම් නිම කරන ලද අත්කම් ප්‍රදර්ශණය .....................
තල් කොළ වලින් නිම වූ අත්කම් ප්‍රදර්ශණය ............................!!!!
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ තල්කොළ වලින් නිම කරන ලද අත්කම් ප්‍රදර්ශණය සහ අලෙවිසැලක් 2023.08.28 දින තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්විණ.

ඉඩම් කච්චේරි පැවැත්වීම - 405 මොරගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
ඉඩම් කච්චේරි පැවැත්වීම - 405 මොරගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
405 මොරගොඩ ග්‍රාම නිලධාරී වසමෙහි ඉඩම් කච්චේරිය තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2023.08.22 දින පවත්වන ලදි.
.
"බලන් හැකියා ,නොබලන් නොහැකියා"
"ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළිදැක්වීම"
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළි දැක්වීමේ උත්සවය 2023.08.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


ඇස් මානයේ තබාගෙන දරුවන් ,රාජකාරියට "තලාව" සූදානමින්..........
දැයේ දරුවන්ට සෙනෙහසින් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ වූ වගයි...!!!
තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුළ ඉදි වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානය හා පෙර පාසල පසු ගිය දා විවෘත කරන ලදි. තම කුඩා දරුවන් ආරක්ෂිතව හා අවධානම් සහිතව නිවෙස් තුළ තබා මෙතෙක් කල් රාජකාරියට පැමිණි තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ඒ අවට රාජ්‍ය ආයතනයන්හි නිලධාරින්ට මෙය මහත් අස්වැසිල්ලක් වේ.






















