Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
" අලුත් ගමක්, අලුත් රටක්"....................
අලුත් ගමක්,අලුත් රටක් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන..........................
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් මී,කුඹුක්,කරද පැළ 389 කදුරුගස්වැව වැව් රක්ෂිතයේ ආරක්ෂාව සදහා අද දින සිටුවන ලදි.....
මාර්ගෝපන දේශන වැඩසටහන......................
මාර්ගෝපනදේශන වැඩසටහන ..................
තලාව කැටකාල විදුහලේ සාමාන්‍යපෙළ දරුවන් සදහා මාර්ගෝපන දේශන වැඩසටහනක් 2023.10.19 දින නිපුණතා සංවර්ධන නිලධාරි විසින් පවත්වන ලදි..........

දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන...............
දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන.
දේශීය ආහාර ප්‍රවර්ධන වැඩ සටහන මගින් තලාව කුරුදුවැව ප්රබුද්ද පෙර පාසලේ පෝෂණ වැඩසටහනක් 2023.10.010 දින පවත්වන ලදි.



වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....
වැඩිහිටියන් සදහා පැවැත් වූ ධර්ම දේශණය සහ දානමය පිංකම.....
වැඩිහිටි දිනයට සමගාමීව වැඩැහිටි බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශණය සහ දානමය පිංකම 2023.10.05 වන දින තලාව විහාරස්ථානයේ දී පවත්වන ලදි.






















