Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
"බලන් හැකියා ,නොබලන් නොහැකියා"
"ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළිදැක්වීම"
තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද ආබාධිත පුද්ගලයින්ගේ හැකියාවන් එළි දැක්වීමේ උත්සවය 2023.08.15 දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවැත්විණ.


ඇස් මානයේ තබාගෙන දරුවන් ,රාජකාරියට "තලාව" සූදානමින්..........
දැයේ දරුවන්ට සෙනෙහසින් මුල් ළමා විය සංවර්ධන මධ්යස්ථානය සහ දිවා සුරැකුම් මධ්යස්ථානය ආරම්භ වූ වගයි...!!!
තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්රය තුළ ඉදි වූ දිවා සුරැකුම් මධ්යස්ථානය හා පෙර පාසල පසු ගිය දා විවෘත කරන ලදි. තම කුඩා දරුවන් ආරක්ෂිතව හා අවධානම් සහිතව නිවෙස් තුළ තබා මෙතෙක් කල් රාජකාරියට පැමිණි තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හා ඒ අවට රාජ්ය ආයතනයන්හි නිලධාරින්ට මෙය මහත් අස්වැසිල්ලක් වේ.


75 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ....
75 වන ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් ලෙස සැමරූ වගයි.............!!!
තලාව ප්රාදේශීය ලේකම් කාර්යාලය.



වැව් බැදි රට ණැන පැහැසර
වැව් බැදි රට ණැන පැහැසර - ගුවන් විදුලි අධ්යාපනික වැඩසටහන
අධ්යාපන ප්රතිසංස්කරණ විවෘත විශ්ව විද්යාල හා දුරස්ථ අධ්යාපන ප්රවර්ධන රාජ්ය අමාත්යංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ගුවන් විදුලි අධ්යාපනික වැඩසටහන් ගුවනේ දිග හැරෙන කාලහෝරාව.
























