"නව දැලි පුසුඹ කළා මංගල්‍ය - 2019 "

 

පින්බර රජරට වීර පුරවරේ තලාව අඹරට පෑයූ කලාධරයින් පසසමින් තුටු පඩුරු දෙන නවදැලි පුසුඹ කලා මංගල්‍ය තලාව ප්‍රාදේශීය මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ දෙදහස් දහනවයක් වූ ඔක්තෝබර් මස 22 වන දින, තලාව මහා විද්‍යාලයේ දී කලා කරුවන්,පාසල් සිසු සිසුවියන්,සුභ පතන්නන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

IMG20191022094247       IMG20191022095357

 

IMG20191022104441     IMG20191022104639

News & Events

13
Oct2026
හරිත ඵලදායිතාවය

හරිත ඵලදායිතාවය

  පාරිසරික අධ්‍යාපනය තුල තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය...

21
Sep2026
තලකොළ පහුණු වැඩසටහන

තලකොළ පහුණු වැඩසටහන

  තලකොළ පහුණු වැඩසටහන   කුඩාව්‍යාපාර සංවර්ධන...

Scroll To Top