"සුපිළිපන් සංස්කෘතියක් clean ශ්‍රී ලංකාවක්"

 

යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය  ජුලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක  වේ. මෙරට  රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘෂ්‍ය භාවය ඉහල නැංවීම  මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම ප්‍රධාන අරමුණු කොට ගනිමින් ජනාධිපති ලේ කම් කාර්යාලය හා ක්ලීන්  ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි. සුපිළිපන් භාවය යනු තමා විසින්ම ස්වයං  විනයකින්, ස්වයං පාලනයකින් හා ස්වයං අධීක්ෂණයකින්  යුතුව හෘද සාක්ෂියට එකඟව  නිවැරදි, විනිවිද භාවයකින් යුතු සහ සදාචාරාත්මක සේවාවක්  ඉටු කිරීමය. 

DS Thalawa අපි සූදානම්…………..! 

 

1

 

 

2                     3

News & Events

18
Aug2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
Aug2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top