ගෙවතු වගාව සදහා කෘෂි උපකරණ ලබා දීම.................

 

Caritas ආයතනය රාජ්‍ය නිලධාරින් සමග සිතමු කාන්තා සංවිධාන වල සාමාජිකාවන් හට ගෙවතු වගාව සදහා උපකරණ බෙදා දීම කරගහවැව තලාව සුමුදුගම කුඹුක්ගහවැව කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ අතර, පවුල් හාරසිය ගණනක් සදහා මෙම උපකරණ ලබා දිමේ වැඩසටහන සදහා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළුව පළාත්භාර පූජක තුමන්ලා සහ රාජ්‍ය නිලධාරින්ගේ සමභාගිත්වයෙන් පැවැත්විණ. 

IMG 20230907 WA0031

IMG 20230907 WA0030

 

IMG 20230907 WA0028

 

News & Events

18
ஆக2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
ஆக2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

குடியுரிமை சாசனம்

Scroll To Top